Pages

Thursday, June 20, 2013

අපිට 3D පේන්නේ මෙහෙමයි

අපිට 3D පේන්නේ මෙහෙමයි

images (3)
අපි බලමු මුලින්ම අපි වස්තුවක් ත්‍රිමාණව දකින්නේ කොහොමද කියලා:-
3D  තාක්ෂණයෙන් films  පෙන්නන්න අරන් ගොඩක් කල් එත් අපි ටිකක් බලමු මොකක්ද මෙ 3D තක්ශනයෙන් කෙරෙන්නෙ කියල, සාමාන්ය වියවහාරයෙදි 3Dවස්තුවක් කියන්නෙ දිගක් ,පලලක්, උසක් තියෙන වස්තුවක්  එත් ඉතින් ඔය Films වල රගපාන අයට එකෙ තියෙන වස්තුන් වලට ඔය තුන තියෙනව නෙ ? එහෙනන් මොකටඩ මෙ 3D තක්ශනයක්,අපිට චිත්ත්‍රයක් උනත් අදලා Shedings දල අරගෙන 3D look එකක් දෙන්න පුලුවන් එහෙම නෙද. අත්තටම අපි මොකක්ද මෙතන බලපොරොත්තු වෙන්නෙ, අපි දකින වස්තුවකට දිගක්, පලලක්, උසක්   තිබුනටම මදි අපිට එක සම්පුර්න 3D වස්තුවක් විදියට දකින්න Depth එකක් අහෙමත් නෙත්තම් බහිර පරිසරයෙන් එ වස්තුව වෙන්වෙලා පෙන්න ඔනා. එක වෙන්නෙ කොහොමද?
අපේ ඇස් පිහිටලා තියෙන්නේ අඟල් 2ක් විතර පරතරයක් ඇතුව ඒ නිසා අපි වස්තුවක් දිහා බැලුවම ඒ වස්තුව වෙනස් කෝණ 2කින් තමයි ඇස්දෙක දකින්නේ.ඊට ඊට පස්සේ මොලේ  මගින් පොඩි ජිල්මාට් එකක් දාලා තමයි මේ විදිහට 3D  ගතිය පෙන්වන්නේ. ඔයාලට අත්හදා බලන්න පුළුවන් පෑනක් අරන් බිත්තියක් ඉස්සරහට ගිහින් කෙලින් පෑන ඇස් ඉස්සරහින් කෙලින් කරලා අල්ලලා තනි ඈහැකින් බලන්න.බලලා උත්සාහ කරන්න බිත්තියයි පෑනයි අතර දුර ප්‍රමාණය හිතන්න පුළුවන්ද කියලා.ඊට පස්සේ ඇස් දෙකම ඇරලා බලන්න .ඊට පස්සේ ඔයාලට මේ අවස්තා දෙකේ වෙනස තේරෙයි.මේකත් අපේ මොලයෙන් කරන පොඩි Trik  එකක්.
                                                                                                  දැන්මේ පොඩි ක්‍රියාකාරකම් මගින් ඔයාලට තේරෙන්න ඇති අපිට යම් වස්තුවක් 3D ලෙස එහෙමත් නෙත්නම් ගෙම්බුරක් සහිතව  දකින්නට එහි රූප 2ක් අවශ්‍යයි කියලා.ඔයල ඩන්න්ව ටෙනිස් බොලෙ ගොල කරඉ කියල,  ව්දයාවෙදි කියනව ග්‍රහලොක ගොලකරඉ කියල එත්  කල්පන කරල තියෙනවඩ  ඈඉ හන්ද මාමා තටියක් වගෙ පෙන්නෙ කියල? එකත් සරලඉ, හන්ද අපිට ගොඩක් දුරින් තියෙන නිස අපෙ ඈස් දෙකට හන්ද  කොන 2කකින් පෙනෙන්නෙ නෑ, එකම විඩියට තම පෙන්නෙ, එකඉ හන්ද  තෙටියක් වගෙ පෙන්නෙ.ඔය විදිහට තමයි අපිට 3D අහෙමත් නෙත්තම් ගෙම්බුරක් සහිතව යමක්  පෙන්නන්නේ. 3D filming වලදි  මුල් කලෙ  3D Filmඑකේ රූපරාමු රතු සහ නිල් වර්ණ වලින් යුතුව නරඹන්නාට ලබාදෙනවා.මෙතනදි තමයි අපිට 3D කණ්ණාඩි අවශ්‍යවෙන්නේ. කණ්ණාඩියක එක වීදුරුවක් රතු සහ අනිත් වීදුරුව නිල් පාටින් වන විදිහට කණ්ණාඩියක් මේකට හදලා තියෙනවා.මේකෙන් කරන්නේ පෙන්වන රූප රාමු දෙකේ වර්ණ පෙරලා ඇස් තුලට ලබාදෙන එකයි.ඒ කියන්නේ රතුපාට වීදුරුව මගින් රතු පාට රූප රාමුද නිල්පාට වීදුරුව මගින් නිල්පාට රූපරාමුද ඇස්දෙකට වෙන වෙනම පෙන්වනවා.ඊට පස්සේ මොලේ මගින් ඒ රූප රාමු දෙක එක්කරලා එක් රූප රාමුවක් විදිහට දකිද්දී අපට ගැඹුරක්(Depth) සහිත රූපරාමුවක්  එහෙමත් නෙත්නම් එ එ වස්තුන් බහිර වස්තුන්ගෙන් වෙන් වෙන්වන  ලෙස පෙනෙන්න සලස්වනවා.
2 (1)
                            නමුත් මේ රතු හා නිල් වර්ණ රාමු යෝදාගෙන 3D ආකාරයට පෙන්වීමේදී රූපරාමුවල Colors අවුල් යන බව හැමෝටම වැටහුනා.ඒකට තමයි මේ .Polarised light( ධ්‍රැවිත ආලෝකය )යෝදාගෙන 3D Film පෙන්වන්න ගත්තේ.
අපි දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු.මොකක්ද මේ ධ්‍රැවිත ආලෝකය??
ආලෝකය කියන්නේ තරංඟයක්නේ,  එව තිර්යක් විත්දුත්  චුම්බක තරන්ග වෙනව එ නිස අලොකයට පුලුවන් ඔනම තලයක ඔනම දීශවකට ගමන් කරන්න එත්
ආලෝකය යම් විශේෂ ද්‍රව්‍යයක් හරහා යවලා අපට පුළුවන් අපිට අවශ්‍ය එක්තලයක ගමන් කරන ආලෝකය ලබාගන්න එ වට තමඉ කියන්නෙ  ධ්‍රැවිත ආලෝකය කියල.  නවතම 3D Film සඳහා මෙම ක්‍රමය යොඩ ගන්නව, මෙම ක්‍රමයේදී කරන්නේ Film වල රූපරාමු දෙකක් එකක් තිරස් තලයේ චලිත වන ආලෝකත් අනෙක සිරස් තලයේ චලිත වන ආලෝකයත් වෙන වෙනම ලබාදෙනවා.මෙහිදී 3d Glass වශයෙන් විශේශ් ද්‍ර‍යකින් නිමවූ ග්ලස්සෙස් 2ක් යෝදාගන්නවා.ඒකෙන් තීරස් තලයේ චලනය වන ආලෝකය එකකින්ද සිරස් තලයේ චලිතවන ආලෝකය එකකින්ද පෙරලා ඇස්වලට වෙනම යෝමුකරනවා.ඊට පස්සේ මොලේ විසින් එකතු කරලා ගැඹුරක්(Depth) සහිත රූපරාමුවක් ලෙස අපට දැනෙන්නට සලස්වනවා. මෙහිදි  Filmඑකෙ වර්ණ වලට කිසිදු වෙනසක් වෙන්නෙ නෑමේ විදිහට තමයි 3D Film අපිට 3D විදිහට පෙනෙන්නෙ.

No comments:

Post a Comment