මුද්‍රණයකිරීමට හා පිටපත්කිරීමට නොහැකිවන ලෙස සකස්කල PDF ෆයිල් වල එම අවහිරකම් ඉවත්කරගන්නා ආකාරය මෙම ලිපිය මගින් පැහැදිලි කරනවා.
මේ සඳහා ඔබ කල යුත්තේ freemypdf.com යන වෙබ් අඩවියට ගොස් අවහිරකිරීම් ඉවත්කලයුතු PDF එක upload කිරීමයි. ඔබ upload කරන ගොනුව 150MB ට වඩා අඩු විය යුතුයි. upload වීමෙන් මිනිත්තු කීපයකට පසු පිටපත්කිරීමේ හා මුද්‍රණයකිරීමේ අවහිරකිරීම් ඉවත්කල PDF එකක් මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාදෙනවා.
මීට අමතරව crackmypdf.com යන වෙබ් අඩවියෙන්ද ඔබට මෙම සේවාව ලබාගන්න පුළුවන්.