Pages

Tuesday, February 5, 2013

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ


ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

    මතක ඇතුව phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්ඩ.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්ඩ.එහෙම නත්නම් call එක ගන්ඩ බැරි වේයි.

මෙන්න ලින්ක් එක    http://globfone.com/

No comments:

Post a Comment