හවසට කන්න මග් කේක් එකක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:
- පිටි මේස හැඳි 4
- සීනි මේස හැඳි 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1\4
- කොකෝවා පව්ඩර් මේස හැඳි 1 1\2
- එළවළු තෙල් මේස හැඳි 2
- ලුණු චුට්ටක්
- කිරි මේස හැඳි 5
මේ සේරම හොඳින් මිශ්‍ර කරලා මයික්‍රොවේව් සේෆ් මග් එකකට දාල විනාඩි 2ක් බේක් කරන්න. එච්චරයි.

No comments:
Post a Comment