Pages

Sunday, November 19, 2017

freelancer කරලා ගොඩ යන්න බැරිද ?

Chat එකට එන ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, කොච්චර මහන්සි උනත් තවම ගොඩ ගියේ නෑ කියන එක. හැබැයි විස්තර අහල බැලුවම එක්කෝ ඇත්තටම මහන්සි වෙලා නෑ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ වැරදි දේකට. ගොඩ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහන්සි වෙන තරම අනුව විතරක්ම නෙමෙයි. මහන්සි වෙන්න ඕනෙ, කට්ට කන්න ඕනෙ, හැබැයි නිවැරදි දේකට. බොරු දේවල් පස්සේ දුවලා මහන්සි උනාට ගොඩ යන්න බෑ තමයි. Fiverr, Adsense, Forex මේ මොනවා කලත් හරි විදිහට කරන්න. කෙටි ක්‍රම,

Tuesday, September 19, 2017

කොහොම්ද fiverr වල ලොකු order එකක් ගන්නේ

මෙතන ගොඩක් උන් fiverr කරනවනේ. ඒකයි මේක කියන්න හිතුවේ. මොකද ගොඩක් අලුත් එවුන් (සමහර පරන උන් පවා) දන්නේ නෑ කොහොම්ද buyer කෙනෙක්ගෙන් පොරව අවුල් කර ගන්නෙ නැතිව order එකකට හොද ගානක් කියන්නේ කියලා. මුලින්ම තෙරුම් ගන්න ඕනේ දේ තමයි fiverr කියන්නෙ තව දුරටත් $5 ටම වැඩ කරන site එකක් නෙමේ. ඉස්සර මන් පටන් ගත්ත කාලේ order එකකට $20-25 ක් කියුවම සමහර buyers ලා මට talk කරල තියනවා fiverr කියන එකේ five කියල කියන්නෙ $5 කියන එක ඇයි එහෙම charge කරන්නේ. මන් complain කරනවා අනන් මනන් කියලා. ඒත් දැන්නම් එහෙම ලමා මනසිකත්වයෙන් එන buyers ලා හරි අඩුයි.

Tuesday, January 31, 2017

හවසට කන්න මග් කේක් එකක් හදමු

හවසට කන්න මග් කේක් එකක් හදමු


හවස තේ වෙලාවට කන්න පොඩි මග් කේක් එකක් හදාගනත් පුළුවන් ලේසියෙන්ම. මෙන්න මෙහෙම.

Friday, December 2, 2016

ටොරන්ට් ෆයිල්ස් Download කරන්න

අපේ පේජ් එකට එන Messages බැලුවම ගොඩක්ම ඒවා ටොරන්ට් ලින්ක්, ඩිරෙක්ට් ලින්ක්, සබ්ටයිට්ල්ස් ඉල්ලලා එවන ඒවා.. ඒක නිසා අද ඔය හැමදේම හොයාගන්න පුලුවන් විදියට ලින්ක්ස් ඔක්කොම ටික එකට දාන්න තමයි හදන්නේ.. මොකද එතකොට ඔයාලට අපේ පේජ් එකට මෙසේජ් කර කර අහන්න ඕනි නෑ වගේම අපි දෙගොල්ලොන්ගෙම වෙලාවල් ගොඩක් ඉතිරි වේවි කියලා හිතනවා.. (මෙතන මම use කරන ඒවා වගේම වටෙන් පිටෙන් අහුලගත්ත එවත් දාලා තියෙන්නෙහ් ;) )

Monday, November 7, 2016

ඇමරිකානු ජනාදිපතිවරණය

මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපතිවරණය ගැන විශාල උනන්දුවක් මතුවෙලා තියෙන බව ඔබ දන්නවා ඇති කියා අප සිතනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් යන චරිත දෙක නිසාම මේ ජනාධිපතිවරණය ගැන අති විශේෂ වූ අවධානයක් මතුවී තිබෙනවා. ලෝකයේ බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා.

Thursday, September 22, 2016

වටලප්පම් හදමු


උත්සවයකට වටලප්පම් හදනවනම්..25,30 දෙනෙකුට සෑහෙන්න..
හකුරු කිලෝ 1 
බිත්තර ලොකු ඒවානම් 20 (පොඩි බිත්තර නම් 24)
පොල්කිරි ලීටර 1
වැනිලා, හෝ එනසහල් කුඩු..
හකුරු ග්‍රේට් කරගන්න..පොල්කිරි එකතු කර හකුරු දියකරගන්න...
බිත්තර එකින එක කඩා වෙනම බාජනයකට එකතු කරන්න (බිත්තර එක සැරේ කඩල දාන්න එපා, එකක් හරි නරක් වෙලා තිබුනොත් ඔක්කොම අපතේ යනවා, එකින් එක වෙනම බාජනයකට කඩලා එකතු කරන්න..)
එයට වැනිලා එකතු කරලා හොදින් ගසාගන්න...

දැන් හකුරු,පොල්කිරි,බිත්තර සියල්ල එකතු කර හොදින් ගසාගන්න..ට්‍රේ එකක් ගෙන වතුර අගල් 1/4 පමණ වෙන්න දාලා ඒ උඩින් වටලප්පම් දැමු බාජනය තියන්න..200 උෂ්ණත්වයෙන් මම හරියටම පැයකුත් විනාඩි 10 බේක් කලා..ප්‍රමානය වැඩි නිසා...ඊලග සැරේ පොඩි වටලප්පම් ෆොයිල් ට්‍රේ දෙක බේක් කරන්න ගියේ විනාඩි 40 වගේ...:)

Tuesday, October 28, 2014

ට්සු (TSU) සමාජ ජාල වෙබ් අඩවියේ සැබෑ ස්වරුපය

ට්සු (TSU) සමාජ ජාල වෙබ් අඩවියේ සැබෑ ස්වරුපය
***************************************************
ට්සු සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්‍රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම සදහා කාලය එළඹ තිඛෙනවා. එහෙයින් අප තීරණය කළා පවතින තත්වය පිලිබදව ඔබව දැනුවත් කිරීමට.