Adobe Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන් ඡායාරූප බැලු බැල්මට වෙනසක් නොපෙනෙන ආකාරයට edit කරන්න පුළුවන්. මේ විදියට edit කරපු ඡායාරූප හදුනාගන්න පුළුවන් ක්‍රමයක් ගැන අද මම ඔයගොල්ලන්ට කියල දෙනවා.
මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ කියන www.pskiller.com
වෙබ් අඩවියට ගිහින් ඔබට පරීක්ෂා කරන්න අවශ්‍ය ඡායාරූපය upload කරන එක හෝ
එහි වෙබ් ලිපිනය ලබාදෙන එක විතරයි. සුළු වෙලාවකින් ඔබ ලබාදුන් ඡායාරූපයේ
සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ විස්තරයක් පහත දැක්වෙන ආකාරයට පෙන්වනවා.
No comments:
Post a Comment