smart දුරකතනයක් ගනීමෙදී සෑල කිලිමත් විය යුතු කරුනු
1.
Processor
2.
R.A.M
3.
Screen resolution
4.
Internal memory
5.
Battery life
Processor
දෑන්
පවතින Smart දුරකතන වල බොහො විට බාවිතා කරන්නේ ARM processor ය මෙවා open source device වර්ගයත අයත් වෙ.එනම් මෙවායෙ තොරතුරු ඔනෑම අයකුට
ලබා ගත හෑක. smart phone ගෑනීමදි
පලමුව බලන්න ඔන දෙ තමා processor මෙක අඩුම
තරමෙ core 2 duo වෙන්න ඔනි
R.A.M
R.A.M එකනම්
1GB වත් වෙන්න ඔනි නෑත්නම් apps හරියත වෑඩ කරන් නතුව
වලට බෑන බෑන තමා ඉන්න වෙන්නෙ. :p
Screen resolution
Android
smart එකක් ගන්න කොට බලන්න ඔනි දෙයක් තම Screen resolution මොකද එක මදි උනොත් android එපා වෙනව ඔය ගොඩක් මිල
අඩු වල තියන ලොකුම දුර්වල කම තම Screen resolution මදි කම මොකද phone හදන කොට වඩිම වියදම යන්නෙ screen
එක හදන්න ඉතින් මිල අඩු කරන්න ඔන උනාම එයාල මුලින්ම වෑඩෙ දෙන්නෙ එකත උදාහරනයක් විදියත
"samsun galaxy y" එකක් ගත්තම
android එපා වෙනවා
Internal memory
android
phone තවත් වෑදගත් දෙයක් තම Internal memory මොකද මෙක වෑඩි පුර තියන තරමට app වඩිපුර දාන්න පුලුවන්
.දෑන් කියයී අපි memory chip එකක් දා ගන්නව කියල.කියන්නෙ එකට internal memory නෙමෙ.
එ කියනෙ එකෙ ප්‍රමනය එක වෑඩ් කර ගන්න බෑ. මතක තියා ගන්න internal memory එකට
තම වෙන්නෙ apps install ඉතීන් ඒක මදි උනොත් sorry තමා.
Battery
life
මේක
තම android වල
ලොකුම දුර්වල කම.Battery එක ඉක්මනත බහින එක. ඉතීන් Battery එක වෑඩි එකක් ගන්න එක කොකටත් හොදය.
No comments:
Post a Comment