Pages

Saturday, February 16, 2013

ස්ටැන්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යා පාඨමාලා නොමිලේ හදාරමු!

ස්ටැන්ෆර්ඩ් සරසවියේ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ පාසැල මගින් ඉදිරිපත් කරන පරිගණක විද්‍යාව පිලිබඳ පාඨමාලා 3ක් දැන් ඔබට අන්තර්ජාලය හරහා නොමිලේ හැදෑරීමට පුළුවන්. මෙම පාඨමාලා දේශන, පැවරුම් හා විභාග වලින් සමන්විත වන අතර පාඨමාලා කාලය සති 10කි.
මෙහිදී ඔබට හැදෑරිය හැකි පාඨමාලාවන් වන්නේ Introduction to Artificial Intelligence, Introduction to Databases හා Introduction to Machine Learning වන අතර මේවා සඳහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න.

No comments:

Post a Comment